Wednesday, May 8, 2024

General line - 0115112241

20ට ජනමතය අවශ්‍ය නැති බව දැනුම් දෙයි




20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ජනමත විචාරණයක් පැවැත්වීමෙන් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කළ හැකි බව නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වෙත මේ බව දන්වා ඇති බවයි සඳහන් කෙරුණේ.