Friday, May 10, 2024

General line - 0115112241

බාල වයස්කාර යුවල් 50ක් පොලිසියට




අශෝභන ලෙස හැසිරුනු බාල වයස්කාර යුවල් 50ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයකදීයි.

පොලිසිය සිදු කර තිබූ විශේෂ පරීක්ෂාවකදී මෙම පිරිස හඳුනාගෙන තිබුණා.