Friday, September 20, 2024

General line - 0115112241

ඔලිම්පික් අසිරිය අස්සේ කාන්තාවන් දෙදෙනෙක් දුෂණය කරලා – බොක්සිං තරුවක් මාට්ටු



හෝටල් සේවිකාවන් දෙදෙනෙකුට අතවර කළ බොක්සිං තරුවක් පිළිබඳව රියෝ ඔලිම්පික් ගම්මානයෙන් තොරතුරු වාර්තා වනවා.

මොරොක්කෝ කණ්ඩායම නියෝජනය කරමින් පැමිණි මෙම ක්‍රීඩකයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔලිම්පික් ගම්මානය තුළ හෝටලයක සිටිය දී අතවරයට ලක්වූ මෙම කාන්තාවන් දෙදෙනාම බ්‍රසීල ජාතිකයන් වනවා.

Hassan Saada නම් වන මෙම බොක්සිං ක්‍රීඩකයා තුර්කි ක්‍රීඩයෙකු සමග මීළඟට තරග කිරීමට නියමිතව සිටියා.

b0