Friday, May 10, 2024

General line - 0115112241

වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවේ 




වහාම ක්‍රියාත්මක වන පරිදි වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පැනවූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මිට අමතරව දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශ වලට ද පොලිස් ඇඳිරි නිතිය අද උදෑසන සිට පනවා තිබෙනවා.