Sunday, May 5, 2024

General line - 0115112241

අද සිට පොදු ප්‍රවාහනයටත් සෞඛ්‍ය නීති




සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පොදු ප‍්‍රවාහන සේවා මගින් ජනතාව ප‍්‍රවාහන කරන්නේ ද යන්න අද සිට සොයා බලන ලෙස පොලීස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.

මුඛ ආවරණ නොපළින මගීන් කිසිසේත් පොදු ප‍්‍රවාහන සේවාවලට නංවා නොගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.