Thursday, May 9, 2024

General line - 0115112241

චීනයෙන් එන දුත පිරිසක් ගැන මැතිසබයේදී සංවාද




චීනයෙන් එන රාජ්‍ය තාන්ති‍්‍රක දුත පිරිසක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිරෝෂන් පෙරේරා අදාළ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයෙන් ප‍්‍රශ්න කිරීමත් සමගයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වා ද ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ අතර රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.