Thursday, May 9, 2024

General line - 0115112241

විස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය විසි වනදා පාර්ලිමේන්තුවට




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය තම කාර්යාලයට ලැබී ඇති බව කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු සදහන් කළේ, මුද්‍රා තැබූ අදාළ රහසිගත ලේඛණය ඊයේ පස්වරුවේ ලැබුණු බවයි.

ලබන සඳුදා තමන් කාර්යාලයට ගිය පසු එය විවෘත කර බලා පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ එම රහසිගත නිගමනය ලබන 20 වනදා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නෙත් නිවුස් වෙත සදහන් කළේ.