Wednesday, May 15, 2024

General line - 0115112241

ස්පාඤ්ඤයේ පැවති මෝටර් රථ තරගාවලියකදී ඩිලන්ත ගෙන් ජයග්‍රහණයක් 




ස්පාඤ්ඤයේ පැවති ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020 මෝටර් රථ තරඟාවලියේ ප්‍රෝ ඒ එම් කාණ්ඩායේ 03 වන ස්ථානය දිනා ගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සමත් වුණා. එම ජයග‍්‍රහණයෙන් පසු ඔහු මෙලෙස අදහස් පළ කළා.

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ලද මෙම ජයග‍්‍රහණයට ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සුබ පැතුම් එක්කර තිබෙනවා.