Monday, April 29, 2024

General line - 0115112241

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇගවීමක්




කොරෝනා වසංගත තත්ත්වය මර්ධනය කිරීම සඳහා නිවැරදි තීරණ නොගතහොත් ඉදිරි මාස දෙක තුළ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. මේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සංස්කාරක වෛද්‍ය 
හරිත අලූත්ගේ. 

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හරිත අලූත්ගේ.