Wednesday, May 8, 2024

General line - 0115112241

බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුරේ මුල යුක්රේන ජාතිකයෙක් බවට මැති සබයේදී අනාවරණයක්




මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර නිර්මාණය වී ඇත්තේ සීදුව රමාඩා හෝටලයේ නවාතැන් ගත් යුක්රේන ජාතික ගුවන් යානා කාර්යය මණ්ඩල සාමාජිකයෙකු මගින් බවට බොහෝ දුරට අනුමාන කළ හැකි බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙරුණා.

ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු පිළිබ`ද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ එම ප‍්‍රශ්නයට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.