Friday, May 10, 2024

General line - 0115112241

එජාප ජාතික ලයිස්තු මන්තී‍්‍ර ධූරයට ලබන සතියේ විසදුම්




සිය පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයට සුදුසු පුද්ගලයා ලබන සතියේ නම් කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. රත්නපුර ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව ප‍්‍රකාශ කළා.