Friday, May 10, 2024

General line - 0115112241

පැය 24ක් තුළ මරණ 12ක්




අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එම කාලය තුළ බීමත් රියදුරන් 253 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි.

රථ වාහන මෙහෙයුම් ලබන 5 වනදා දක්වා සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.