Saturday, May 4, 2024

General line - 0115112241

කැබිනට් අමාත්‍යවරයෙකුගෙන් පොලීසියට චෝදනාවක්




පොලීසිය, ලැබෙන පැමිණිලි නිසි අයුරින් විමර්ශනය නොකරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. යහපාලන ආණ්ඩු සමයේ පැමිණිලි විමර්ශනය කළ අයුරින් වත්මන් ආණ්ඩු සමයේදී පොලීසිය එලෙස ක්‍රියාත්මක නොවන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව සදහන් කළා.