Friday, September 20, 2024

General line - 0115112241

ගුරු මාරුවෙන් රටට විපතක්..? ගුරු අතීතයේදී රට හඬවපු හැටි මෙන්න..!



වසර 12ට පසු බ්‍ර‍හස්පති, නොඑසේනම් ගුරු ග්‍ර‍හයා අගෝස්තු 11දා කන්‍යා රාශියට පැමිණේ. මේ දිනවල “ගුරු මාරුව“ ලෙසින් වඩාත් කතාබහට ලක්වන්නේ එයයි.

ගුරු මෙලෙස කන්‍යාවට පැමිණි විට ශ්‍රී ලංකා කේන්ද්‍ර‍යට එතරම් යහපත් නැත. රටම කළඹන යමක් සිදුවිය හැකි බවයි ප්‍ර‍වීණ ජ්‍යෝතීර්වේදියකු www.nethgossip.lk වෙත සඳහන් කළේ.

මීට පෙර මෙලෙස ගුරු කන්‍යාවට ආ අවස්ථාවන්හිදී වූ එවැනි පෙරළි කිහිපයක්ද ඔහු සඳහන් කළා.

“මීට කළින් ගුරු මාරුවක් සිදු වුණේ 2004දී. ඒ වෙලාවෙ තමයි අපිට සුනාමියට මුහුණ දෙන්න සිදුවුණේ. 1992 අවුරුද්දෙ ගුරු මාරුව සිදු වුණා. ඒ වෙලාවෙ මේ රටේ ඉඳපු ප්‍රේමදාස, ලලිත් වැනි දේශපාලන නායකයෝ රැසක්, රටට අහිමි වුණා. 1980දි ජුලි වර්ජනයෙන් 40000ට විතර රැකියා නැතුව ගියා. පවුල් දසදහස් ගණනක් අනාථ වුණා. සමහරුන්ට දිවි නසාගන්න පවා සිදුවුණා.“

එවැනි අතීත උදාහරණ දෙස බලද්දී මෙවරද රටම කළඹන යමක් සිදු විය හැකි බවයි. ‍ෙ