Monday, April 29, 2024

General line - 0115112241

කොරෝනා මරණ භූමදානයට දුන් අවසරය ගැන විපක්ෂය සැකයෙන්




කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයින් භූමදානයට අවසර ලබාදීම කල් යාමට හේතු වූයේ දේශපාලනික තීරණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පවසනවා. කල්ගත වී හෝ ආණ්ඩුව ඒ සඳහා අවසර ලබාදුන්න ද කොරෝනා මෘතදේහ භූමදානය සිදු කිරීමට ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි තවමත් පැහැදිලි නොමැති බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්.