Friday, May 10, 2024

General line - 0115112241

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව සිනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීමේ සූදානමක් ඇති බවට චෝදනා




චීනයෙන් ප්‍රදානය කරන ලද සිනෝෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර නොමැති පසුබිමක වෙනත් ආකාරයකින් ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට උත්සහ දැරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය විරෝධය පළ කරනවා. එම සංගමය පවසන්නේ ඖෂධ නියාමන අධිකාරිය ඉල්ලා ඇති මූලික දත්ත හෝ සැපයීමට සිනෝෆාම් එන්නතේ අයිතිය හිමි සමාගම අපොහොසත් වී ඇති බවයි. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය අශෝක ගුණරත්න. 

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක් වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය අශෝක ගුණරත්න. 

කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැවසුවේ මෙරට ජනතාව සදහා චිනයෙන් ගෙන් වූ සිනෝෆාම් එන්නත ලබාදෙන්නේ විශේෂඥ කමිටුවක අධ්‍යයනයකින් පසුව බවයි.