Friday, May 10, 2024

General line - 0115112241

අලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින කිහිපයේ - යුද හමුදාපති




අලුත් අවුරුදු සමයේ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින කිහිපයේදී නිකුත් කෙරෙනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.