Sunday, May 5, 2024

General line - 0115112241

මැයි මුල වනවිට කොවිඩ් 03 වන රැල්ලක් ඒවිදැයි සෞඛ්‍ය බලධාරීන් සැකයෙන්




අළුත් අවුරුද්ද උදාවට තවත් ඇත්තේ දින 05 ක් පමණයි. බොහෝ දෙනා මේ වනවිටත් ඒ සඳහා සූදානම් වෙමින් සිටින ආකාරයත්, සාප්පු සවාරිවල නිරත වන ආකාරයත් පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණා.

කෙසේවෙතත් මෙවර අලුත් අවුරුද්ද සැමරිය යුත්තේ පවතින අවදානම් තත්ත්වය ද සිහි තබාගෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. මේ, එහි ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය.