Friday, September 20, 2024

General line - 0115112241

විජය නන්දසිරි මහතාගේ දේහය නිවසට රැගෙන ආ අවස්ථාවේ නවතම ඡායාරූප



අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය මේ වන විට ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේ පිහිටි නිවසට රැගෙන විත් තිබෙනවා.

සහෝදර කලාකරුවන් මෙන්ම ඔහුගේ රසිකයින් ඇතුළු බොහෝ දෙනෙක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටින බවට වාර්තා වනවා.

ඔහුගේ දේහය නිවසට රැගෙන ආ මොහොතේ ඡායාරූප පහතින් නරඹන්න

13936512_1118718108202515_1047288292_n 13936637_1118718124869180_1966691705_n 13956812_1118718128202513_2072074042_n

 

56445646 34535 444333 645756 13903422_1776749792540341_7400407242563412261_n 34535 3333 67567 444333