Friday, September 20, 2024

General line - 0115112241

විජය නන්දසිරිගේ වියෝව ‘ක්‍රිකට්‘ තරුත් හඬවයි!



ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.ඒ හෘදයාබාධ තත්වයක් හේතුවෙන්.

ඔහුගේ දේහය මේ වන විට ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේ පිහිටි නිවසට රැගෙන විත් තිබෙනවා.

සහෝදර කලාකරුවන් මෙන්ම ඔහුගේ රසිකයින් ඇතුළු බොහෝ දෙනෙක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටින බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් විජය නන්දසිරි මහතාගේ වියෝව පිළිබඳ කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය ඇතුළු ලංකාවේ ක්‍රිකට් තරු බොහොමයක්ද සිය කණගාටුව පළකර තිබුණා.

ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවුඩ පහතින්..

444

345345

3534535

45645464

54345345

54645645