Tuesday, May 14, 2024

General line - 0115112241

පාපන්දු නිලවරණයේ ප්‍රථිපලය ගැන අනාවරණයක් (VIDEO)




පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් ඈත් වී ගිය පිරිස් ශ්‍රී ලංකා පාපන්දුවේ උන්නතිය වෙනුවෙන් යළි එක් කරගැනීම සිය අරමුණ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයේ මෙවර සභාපති ධූරයට තරග කරන වත්මන් ලේකම් ජස්වර් උමාර් පවසනවා.

ඔහු කියා සිටියේ මෙවර පාපන්දු නිළවරණයේදී තමන්ට ඡන්ද 115 ක් සහ ප්‍රතිවාදී අපේක්ෂක මනිල් ප්‍රනාන්දුට ඡන්ද 71 ක් හිමිවන බවයි.