Wednesday, May 15, 2024

General line - 0115112241

එංගලන්ත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි




එළඹෙන එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. එහි නායකත්වය හිමිව ඇත්තේ කුසල් ජනිත් පෙරේරාටයි. ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂගේ අනුමැතිය හිමිව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එක් දින තරග 03 කට සහ 20 යි 20 තරග 03 කට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.