Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටවෙයි




එක් දින සහ විස්සයි 20 තරගාවලියක් සදහා සහාභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම එංගලන්තය බලා දිවයිනෙන් පිටත්ව ගියා.

කුසල් ජනිත් පෙරේරාගේ නායතක්වය යටතේ ක්‍රීඩකයින් 24 දෙනෙකු මෙම තරගාවලියට එක් වනවා.

මෙම සංචාරයේදී දෙරට අතර එක් දින තරග 03 ක් සහ සහ 20 යි 20 තරග 03 ක් පැවැත්වීමට නියමිතයි.