Sunday, May 5, 2024

General line - 0115112241

ධනංජය ලක්ෂාන් ගැන මාලිංගගේ අනාවැකිය




තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් 2023 වන විට ජාතික කණ්ඩායමට අත්‍යවශ්‍යම ක්‍රීඩකයෙකු වනු ඇතැයි ලසිත් මාලිංග පවසනවා. ඔහු පළමුපෙළ තරගවල දැක්වූ දක්ෂතා අනුව තරග දිනවීමට හැකි ක්‍රීඩකයෙකු ලෙස හැදින්විය හැකි බවයි ලසිත් මාලිංග සදහන් කළේ.