Sunday, April 28, 2024

General line - 0115112241

අක්කර 12 ක පමණ භූමි ප්‍රදේශයක ශාක කපා දමා දැමීමක්




මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ප්‍රබෝධගම මහ වැවේ වැව් රක්ෂිතයේ අක්කර 12 ක පමණ භූමි ප්‍රදේශයක ශාක කපා දමා බැකෝ යන්ත්‍රයක් යොදා එළිපෙහෙලි කර ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

 විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ඔයහුගේ සහෝදරිය ඇතුලු පිරිසක් මෙම වන විනාශයට සම්බන්ධ බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

වගකිව යුතු බලධාරීන් කඩිනමින් මේ සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.