Thursday, May 16, 2024

General line - 0115112241

පළාත් කිහිපයකට අද වැසි




සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
 
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයින හරහා විටින් විට හමන  පැයට කිලෝමීටර් 40 - 50 දක්වා වන තරමක තද සුළං ඇති විය හැකිය බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.