Friday, May 10, 2024

General line - 0115112241

ජනාධිපති ජාතිය අමතන වේලාව ප්‍රකාශයට පත්කරයි 




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. 

රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය හා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කරනු ඇති.    

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය නෙත් රේඩියෝව ඔස්සේද ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා.