Friday, September 20, 2024

General line - 0115112241

ලංකාවට ඉහල අහසේ කොළ පැහැති අත්භූත එළියක්!



කුරුණෑගල, දහයියාගමුව, දෙනියාය ආදී ප‍්‍රදේශයන්හි ඉහල අහසේ කොළ පැහැති එලියක් විහිදුවමින් වේගයෙන් ගමන් කල ආකාශ වස්තුවක් දිස් වූ බවට සමාජ ජාලා වල වාර්තා පලවෙමින් පවතී. මෙම ආකාශ වස්තුව දුටු ඇතැම් පුද්ගලයන් පවසා තිබුනේ එම ආකාශ වස්තුව දීප්තිමත් කොළ පැහැයකින් දිස්වි පසුව එක්වරම නැතිවී ගිය බවයි. ඇතැම් පිරිස් පවසා තිබුනේ එම එළිය දිස්විමෙන් පසුව පිච්චමල් වලින් වහනය වන සුවඳට සමාන සුවඳක් වහනය වූ බවයි.