Saturday, November 2, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ ගැන කාදිනල් හිමිගෙන් චෝදනා පත්‍රයක්




පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ මන්දගාමී බවට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙක හමාරක්. ප්‍රහාරයේ වින්දිතයින්ට හා මියගිය අයට මුක්සුව පතා මෙම දේව මෙහෙය පැවැත්වුණේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.