Saturday, November 2, 2024

General line - 0115112241

පළාත් අතර සංචරණ සීමා ගැන නවතම තීරණය




පළාත් අතර පනවා ඇති සංචරණ සීමා මෙම මස 31 වෙනිදා අලුයම 4.00 සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය විසින් කටයුතු කර තිබුණා.