Saturday, November 2, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්




විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තු සභාගර්භය තුළ විරෝධතාවයක නිරත වනවා. ඒ, විරෝධතා පුවරුද ප්‍රදර්ශණය කරමින්. පොහොර ගැටලුව මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බවයි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සඳහන් කළේ. 

මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුලින් බලාපොරොත්තු වන්න.