පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කළ මෙරට පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී කියා සිටියේ එම යෝජනාවට සහාය පළ කරන බවයි.