Monday, April 29, 2024

General line - 0115112241

පාසැල් ඇරඹුවත් මතුවන අභියෝග ගැන විද්වත් අනාවරණයක්




පාසැල් නැවත ආරම්භ කිරීමෙන් පසු පවතින අභියෝගාත්මක තත්ත්වයන් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

එම වැඩසටහනට එක්වූ කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පති තුෂිණි වීරකෝන් පෙන්වා දුන්නේ විෂය මාලා ආවරණය කිරීමට ප්‍රථම දරුවන්ගේ මනස සුවපත් කළ යුතු බවයි. ඒ සඳහා ගුරුවරුන් නිර්මාණශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ඇය පෙන්වා දුන්නා.

ප්‍රවීණ උපකාරක පංති දේශක තිස්ස ජනනායක ද මෙම වැඩසටහනට එක් වුණා.