Monday, April 29, 2024

General line - 0115112241

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරීමට පාර්ලිමේන්තුවට යෝජනා




මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමට මැතිවරණ කොමිසම විසින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ පාර්ලිමේන්තුවේ නීති ප්‍රතිශෝධන තේරීම්කාරක සභාවට එම යෝජනා ඉදිරිපත් කළ බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව දරණ මතයට වෙනස් මතයක් දරණ බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.