Saturday, November 2, 2024

General line - 0115112241

අයවැයේ දී මුලික විය යුතු කරුණක් ගැන ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි




කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු ජන ජීවිතය ගොඩ නැගීම සදහා වන වැඩපිළිවෙලක් මෙවර අයවැයේ මූලිකාංගය බවට පත්විය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසනවා. ඉදිරි අයවැය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මෙම අදහස් පළ කළා.

අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් විය යුතු බවද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ලබන වසරට අදාළ අයවැය නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.