කාබනික පොහොර ප්රවර්ධනය කිරීමට නිවැරදි ප්රතිපත්තියක් රජය සතුව තිබුණද එය ක්රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ගැටළු පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එරාන් වික්රමරත්න පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින්.
මේ, ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එරාන් වික්රමරත්න