Saturday, November 2, 2024

General line - 0115112241

ආණ්ඩු පක්‍ෂයේ නායකයින් සමග ජනපති විශේෂ සාකච්ඡාවක




ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

 මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ අරලියගහ මන්දිරයේදීයි.