සිය පසුපෙළ මන්ති්රීවරුන් පක්ෂයට ඉදිරිපත් කරන යෝජනා පිළිබඳ අවධානය යොමු නොකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ පවසනවා. නෙත් නිවුස් රතු කට්ට සංවාදයට එක් වෙමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කළා.