43වන සේනාංකය දේශපාලන පක්ෂයක් නොවුනද ඊට දේශපාලන අරමුණක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක පවසනවා.
රට ආර්ථික අර්බුධයෙන් ගොඩ ගැනිීම සඳහා බිම් මට්ටමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි බංගදෙනියේ පැවති 43 සේනාංකයේ වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ අතර රට තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහල යාම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා. මේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පළ කළ අදහස්.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනද භාණ්ඩ මිල ඉහල යාම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
භාණ්ඩ මිල ඉහල යාම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවන චෝදනාවලට අමාත්‍ය ගාමිනි ලොකුගේ මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.