Sunday, April 28, 2024

General line - 0115112241

වසර 09ක් ගතවුවත් විසඳුමක් නොලද පැමිණිල්ල




2012 වසරේ සිට මහරගම පොලිස් ස්ථානයට දිගින් දිගටම කරන ලද පැමිණිල්ලකට වසර 09 ක් ගත වුවත් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු නොවූ සිද්ධියක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා. සිද්ධියට මුහුණපෑ පුද්ගලයාගේ සහෝදරයෙකු නෙත් නිවුස් අමතමින් ඒ පිළිබද පැහැදිලි කළේ මෙලෙසින්.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කළා. එහිදී ඔහු පැවසුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට එම ගැටළුව විසදීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.