Friday, May 10, 2024

General line - 0115112241

කාබනික වගාව මෙරට තුළ ආරම්භ කිරීමට නොහැකි වූ හේතුව




බුද්ධිමත් සංවාදයක් නොමැතිවීම හේතුවෙන් කාබනික වගාව මෙරට තුළ ආරම්භ කිරීමට නොහැකි වූ බව පැපිලියාන ශ්‍රී සුනේත්‍රාදේවි පිරිවනේ පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

ඒ, කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මෙම අවස්ථාවට හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාද සහභාගි වුණා.