Saturday, April 27, 2024

General line - 0115112241

යුගදනවි ගිවිසුම හා බලශක්ති ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි 




යුගදනවි ගිවිසුම හා බලශක්ති ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද වාද විවාද ඇති වුණා. 

ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයේදීයි. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක.

පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපාද එහිදී අදහස් පළ කළා. 

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් අද අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල ද මෙහිදී අදහස් පළ කළ අතර ඊට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ලබාදුන්නේ මෙවන් පිළිතුරක්. 

අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් පැවසුවේ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.