Monday, April 29, 2024

General line - 0115112241

මැතිවරණ වියදම් පාළනයට අදාළ කෙටුම්පතකට අමාත්‍ය මණ්ඩල ඇනුමැතිය 




මැතිවරණ වියදම් පාළනය සඳහා විධිවිධාන සලසන යෝජිත සංශෝධන කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල ඇනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම.