Thursday, April 25, 2024

General line - 0115112241

ඔලිම්පික් ඉතිහාසය වෙනස් වෙයි – නිදහස් ක‍්‍රීඩකයෙක්ට රන් පදක්කමක්(PHOTOS)




රියෝ ඔලිම්පික් තරගාවලියට නිදහස් ක‍්‍රීඩකයෙකු ලෙස සහභාගී වූ ෆිහායිඞ් අල් ඩිහානී වෙඩි තැබීමේ පිරිමි ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගනිමින් ඔලිම්පික් ඉතිහාසය වෙනස් කළා.

ඒ, ඔලිම්පික් තරගාවලියකට සහභාගී වූ නිදහස් ක‍්‍රීඩකයෙකු ලබාගත් පළමු රන් පදක්කම ලෙසයි.

කුවේට් ජාතික අල් ඩිහානිට මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමට සිදුවූයේ නිදහස් ක‍්‍රීඩකයෙකු ලෙසයි.

ඒ, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් කුවේට් ඔලිම්පික් කමිටුවට එරෙහිව පැනවූ තහනමක්.

MTZSPDEC8APLT2S4_768x432