Friday, May 10, 2024

General line - 0115112241

සත්ත්වෝද්‍යානවල ආදායම ඉහළට 




සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සත්ත්වෝද්‍යානවල ආදායම මේ වන විට ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසනවා. 

කොරෝනා වසංගතයෙන් පසු දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ වැඩිම ආදායම ඉකුත් 18 වනදා වාර්තා වූ බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ.

ආදායම වැඩිකර ගැනීම සඳහා විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.