Friday, May 10, 2024

General line - 0115112241

නැවතත් තෙල් මිල ඉහළ යාමේ අවදානමක්




තවත් මාස කිහිපයක් ඇතුළත ඉන්ධන මිල නැවත ඉහළ යනු ඇති බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්‍ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පැවසුවේ ඩොලරයේ සැබෑ වෙළදපොල අගය ප්‍රකාශයට පත් වුවහොත් එම තත්ත්වය නිර්මාණය වන බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන්ද ඉදිරියේදී ඉහළ යනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ එහිදී වැඩිදුරටත් කියාසිටියේ.