Friday, May 10, 2024

General line - 0115112241

භාණ්ඩ මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ගිහින්




වැරදි ආර්ථික ක්‍රියාපිළිවෙත හේතුවෙන් භාණ්ඩ මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ගොස් ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එහි සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියාසිටියා.