Friday, May 10, 2024

General line - 0115112241

සති 02 කදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 කට කොරෝනා




කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේවනවිට 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, සති 02 ක කාලයක් තුලදීයි. 

මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද දිනයේ වාර්තා වුණා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද කොරෝනා ආසාදිතව මේවනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉකුත් සතියේදී වාර්තා වුණා.