Thursday, May 9, 2024

General line - 0115112241

සතොස සහල් මිල අඩු කරයි




සතොස හරහා අලෙවි කෙරෙන ආනයනික සම්බා සහල් කිලෝවක මිල රුපියල් දෙකකින් අඩුකිරීමට පියවර ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව රුපියල් 130 ක මිලකට සතොස අලෙවිසැල් මගින් අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක් අද සිට රුපියල් 128 ක මිලකට අලෙවි කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

මේ අතර සහල්වල තොග මිල සොයා බැලීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පෙරවරුවේ පිටකොටුව සහල් තොග වෙළඳසල්වල නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.