Thursday, May 9, 2024

General line - 0115112241

ඇමති බැසිල් "ලිත් නඩුවෙන්" නිදහස්




මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබු නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ ජනාධිපතිවරයකුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට දිවි නැගුම දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් පාඩු කල බවට නීතිපතිවරයා විසින් ගොනු කර තිබු නඩුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුවෙන් ඔවුන්  නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා